හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුමගේ බිරිඳ ශෙරින් තෙවරප්පෙරුම අභාවප්‍රාප්ත වෙයි!
එක්සත් ජාතික පක්ෂයේ හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයෙකු වූ දිවංගත පාලිත තෙවරප්පෙරුම මහතාගේ බිරිඳ වන ශෙරීන් තෙවරප්පෙරුම මහත්මිය අභාවප්‍රාප්ත වී තිබෙනවා.
ඇයගේ දේහය මතුගම යටදොළවත්තේ පිහිටි තෙවරප්පෙරුම මහතාගේ නිවසේ තැන්පත් කර ඇති අතර දේහය පිළිබඳ අවසන් කටයුතු මතුගමදී සිදුකිරීමට නියමිතව තිබෙනවා.
පාලිත තෙවරප්පෙරුම මහතාගේ ජීවිතයේත්, ඔහුගේ සමාජ හා දේශපාලන කටයුතුවලත් පිටුපස සිටි යෝධ ශක්තිය මෙන්ම සෙවණැල්ල වූයේ ඇයයි.
ඔහුගේ සෑම ගමනකදීම ඉවසීමෙන් සහ කැපවීමෙන් ඔහුට ශක්තියක් වෙමින් සිටි ඇයගේ ඒ මෙහෙවර සැබවින්ම අගය කළ යුතු වනවා.
පාලිත තෙවරප්පෙරුම මහතා සහ ෂෙරීන් තෙවරප්පෙරුම මහත්මිය දෙපළටම උතුම් නිවන් සුව අත්වේවා!
මේ පුවත තව අයට බලන්න
හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුමගේ බිරිඳ ශෙරින් තෙවරප්පෙරුම අභාවප්‍රාප්ත වෙයි!
2026-09-26T06:41:00+05:30
Gossip Lanka Hot News





