නාමල්ගේ බිරිඳ ලිමිණිට රාජ යෝග නිසා දේශපාලනයට ආරාධනා... නාමල් වෙනුවට මහින්ද රැළියට!
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සංවිධානය කරන අනුරාධපුර ජනරැලිය ලබන 12 වැනිදා පැවැත්වෙන බවත්, ඊට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා එක්වීමට නියමිත බවත් එම පක්ෂයේ මෙහෙයුම් ප්‍රධානී ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පවසයි.
නාමල්ගේ බිරිඳ ලිමිණිට රාජ යෝග නිසා දේශපාලනයට ආරාධනා... නාමල් වෙනුවට මහින්ද රැළියට!
2026-09-07T12:47:00+05:30
Gossip Lanka Hot News