gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka

නාමල් රාජපක්ෂ තරුණියන්ගෙන් වැරදි දේවල් බවට ඉල්ලූ බවට පැතිර යන ප්‍රචාර වලට එරෙහිව CIDයට පැමිණිල්ලක්!

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ සම්බන්ධව අසත්‍ය ප්‍රචාරයකට එරෙහිව පොදුජන පෙරමුණේ ක්‍රියාකාරීන් පිරිසක් පෙරේදා (01) අපරාධ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පැමිණ පැමිණිල්ලක් ඉදිරිපත් කරනු ලැබුවා.

රැකියා ලබාදීම සඳහා නාමල් රාජපක්ෂ තරුණියන්ගෙන් ලිං' ගි#-ක අල්ල ස් ලබාගත් බවට හැඟවෙන පරිදි ප්‍රචාරය කරන අසත්‍ය ප්‍රචාරයන්ට එරෙහිව පෙරේදා (01) දිනයේ දී එම පිරිස මෙලස පැමිණිල්ල ඉදිරිපත් කර තිබෙනවා.
මේ පුවත තව අයට බලන්න
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka