රැලි නෙමේ මොනවා කරත් මේ හුනියම කපා ගන්නකම් රාජපක්ෂලාට ආපහු ගොඩඒමක් නෑ.... මෛත්‍රීටත් කළේ මේ වගේ හුනියමක්!
චමුදිත සමරවික්‍රම සමග සිදුකරනු ලැබූ වැඩසටහනකදී ගුප්ත විද්‍යා සහ යන්ත්‍ර මන්ත්‍ර පිළිබඳ ප්‍රවීණයෙක් වන රොෂාන් චානක තිසේරා මේ බව අනාවරණය කරයි පහතින් දැක්වෙන්නේ එම වැඩසටහනින් කරන ලද උපුටා ගැනීමකි.
චමුදිත: අද අපත් සමඟ සම්බන්ධ වෙන්නේ පාරම්පරික ගුප්ත විද්‍යා සහ යන්ත්‍ර මන්ත්‍ර පිළිබඳ ප්‍රවීණයෙක් වන රොෂාන් චානක තිසේරා මහතායි.
රැලි නෙමේ මොනවා කරත් මේ හුනියම කපා ගන්නකම් රාජපක්ෂලාට ආපහු ගොඩඒමක් නෑ.... මෛත්‍රීටත් කළේ මේ වගේ හුනියමක්!
2026-09-08T08:32:00+05:30
Gossip Lanka Hot News