ජාවාරම්කාර පාස්පෝට් කාර්යාලය කෙහෙල්බද්දර පත්මෙට පාස්පෝට් 19ක් දීලා!
ශ්‍රී ලංකාවේ ආගමන හා විගමන දෙපාර්තමේන්තුව යනු හුදෙක් පරිපාලනමය වශයෙන් අකාර්යක්ෂම ආයතනයක් පමණක් නොව, ජාතික ආරක්ෂාව පවා සූරාකමින් මහා පරිමාණ ජාවාරම්වල නිරත වන අතිශය දූෂිත අභයභූමියක් බවට පත්ව ඇති බව නැවත නැවතත් තහවුරු වෙමින් පවතී.
ජාවාරම්කාර පාස්පෝට් කාර්යාලය කෙහෙල්බද්දර පත්මෙට පාස්පෝට් 19ක් දීලා!
2026-09-01T11:32:00+05:30
Gossip Lanka Hot News