සිරිලිය සවිය ගැන ප්‍රකාශයක් දෙන්න සුමනදාස අබේගුණවර්ධන අල්ලස් කොමිසමට!
'සිරිලිය සවිය' පදනම සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් සිදුකරනු ලබන විමර්ශනයකට අදාළව ප්‍රකාශයක් ලබාදීම සඳහා හිටපු රාජකීය දෛවඥ සුමනදාස අබේගුණවර්ධන මහතා අද (10) උදෑසන අල්ලස් කොමිසම වෙත පැමිණ තිබේ.
මේ පුවත තව අයට බලන්න
සිරිලිය සවිය ගැන ප්‍රකාශයක් දෙන්න සුමනදාස අබේගුණවර්ධන අල්ලස් කොමිසමට!
2026-09-10T11:27:00+05:30
Gossip Lanka Hot News