අල්ලස් කොමිසමට පැමිණි හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු අත්අඩංගුවට ගනියි
හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා අත්අඩංගුවට ගෙන තිබේ.
ඒ මහතා අල්ලස් කොමිසම හමුවේ ප්‍රකාශයක් ලබා දීමට අද පෙරවරුවේ පැමිණ තිබුණි.
පොල්ගොල්ල මහින්ද රාජපක්ෂ ක්‍රීඩංගණයට පුටු ලබා ගැනීමේ කොන්ත්‍රාත්තුව සඳහා නියමිත පරිදි තෝරාගත් සමාගම ඉවත් කර තම හිතවත් අයෙකුට දී රුපියල් ලක්ෂ 74ක පාඩුවක් සිදු කිරීම යන චෝදනා යටතේ අල්ලස් කොමිසම විසින් හිටපු අමාත්‍යවරයා අත්අඩංගුවට ගෙන ඇත.
අල්ලස් කොමිසමට පැමිණි හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු අත්අඩංගුවට ගනියි
2026-09-04T11:21:00+05:30
Gossip Lanka Hot News






