gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka

වැලිකඩ ඉන්න නාමල්ට සෙත් පතා මහින්ද බෝධි පූජාවක..

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාට සෙත් ප්‍රාර්ථනා කරමින් සංවිධානය කරන ලද විශේෂ බෝධි පූජා පිංකමක් ඓතිහාසික කැලණිය රජමහා විහාරස්ථානයේදී පැවැත්විණි.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ මූලිකත්වයෙන් සහ සහභාගිත්වයෙන් මෙම පිංකම සිදු කෙරිණි.

හිටපු රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහතා විසින් මෙම ආගමික වැඩසටහන සංවිධානය කර තිබූ අතර, ඊට හිතවතුන් සහ පාක්ෂිකයන් ඇතුළු පිරිසක් සහභාගී වී සිටියහ.
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka