මේ රට මම හදනවා... පවුලම කෑවනම් පවුලම විදවන්න ඕනේ – ජනපති අනුර
දූෂණ චෝදනා එල්ල වී ඇති දේශපාලනඥයන් හා ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් වෙනුවෙන් පළවන අනුකම්පා ප්රකාශයන්ට ප්රතිචාර දක්වමින්, එවැනි කිසිදු ආයාචනයකට තමා ඇහුම්කන් නොදෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කර සිටියි.
“කවුරු කලබල වුණත් මට කඳුළු පේන්නෙත් නෑ. අඬනවා පේන්නෙත් නෑ. ඔක්කොම එකයි,” යැයි ජනාධිපතිවරයා පවසා තිබේ.
“මේ රට මම හදනවා, හදනවාමයි. පවුලම කෑවනම් පවුලම විඳවන්න ඕනේ,” යැයි ද ඔහු වැඩිදුරටත් අවධාරණය කර සිටියේය.
මේ පුවත තව අයට බලන්න
මේ රට මම හදනවා... පවුලම කෑවනම් පවුලම විදවන්න ඕනේ – ජනපති අනුර
2026-09-21T14:35:00+05:30
Gossip Lanka Hot News






