gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka

රාජකාරියට බාධා කළ අම්පිටියේ සුමනරතන හිමි අත්අඩංගුවට!

පූජ්‍ය අම්පිටියේ සුමනරතන හිමියන් මඩකලපුව මූලස්ථාන පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

පසුගිය අගෝස්තු 31 වැනි දින මඩකලපුවේ පිහිටි භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ කාර්යාලය වෙත ගොස්, එහි රාජකාරීවල නියුතු නිලධාරීන්ගේ සේවයට බාධාකළ බවට වන සිද්ධියක් මුල් කරගනිමින් මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත.

මෙලෙස පොලිස් භාරයට ගැනුණු උන්වහන්සේ මඩකලපුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව ඇති බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.
මේ පුවත තව අයට බලන්න
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka