gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

නිවාස හදනවා කියලා ලංකා ඉතිහාසයේ වැඩිම නාස්තිය කරපු පුද්ගලයා සජිත්!

ලංකාවේ වැඩිම නිවාස හදනවා කියලා ලංකා ඉතිහාසයේ වැඩිම නිවාස නාස්තිය කරපු පුද්ගලයා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස බව සභානායක, ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක සඳහන් කරයි.

අමාත්‍ය බිමල් රත්නායක අද (18) දින පාර්ලිමේන්තුවේදී සඳහන් කළේ,

“ගරු කථානායකතුමනි, ලංකාවේ වැඩිම නිවාස, ලංකාවේ වැඩිම නිවාස හදනවා කියලා ලංකා ඉතිහාසයේ වැඩිම නිවාස නාස්තිය කරපු පුද්ගලයා. ඔයා ඕක අල්ලගෙන ඉන්න ඕන අවුරුදු ගාණක් හරිද. ඒනිසා හැබැයි දවසම ඉන්න ඕන ඕක අල්ලගෙන.“
මේ පුවත තව අයට බලන්න
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka