අල්ලස් කොමිසම රවී කරුණානායකගේ නිවසට! කොමිසම හමුවේ පෙනී නොසිටීමෙන් පසු නිලධාරීන් නිවසටම යයි!
පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතාගේ පාර්ලිමේන්තු පාරේ පිහිටි නිවස වෙත අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් කණ්ඩායමක් ගොස් තිබේ.
අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව හමුවේ පෙනී සිටින ලෙස මන්ත්‍රීවරයාට මීට පෙර දැනුම් දී තිබුණද, ඔහු එම දැනුම්දීමට අනුව පෙනී නොසිටීම හේතුවෙන් අද (අගෝස්තු 29) මෙම නිලධාරීන් කණ්ඩායම ඔහුගේ නිවස වෙත ගොස් ඇත.
මේ පුවත තව අයට බලන්න
අල්ලස් කොමිසම රවී කරුණානායකගේ නිවසට! කොමිසම හමුවේ පෙනී නොසිටීමෙන් පසු නිලධාරීන් නිවසටම යයි!
2026-08-29T11:52:00+05:30
Gossip Lanka Hot News