කලාකරුවන් කියමින් බොරුකර මිනිස්සු රට පටවලා... මෙන්න හොර ගායකයන්, නළු නිලියන් පිටරටවල...
කලා සහ සංස්කෘතික ප්‍රසංග සඳහා ලබාදෙන තාවකාලික සංචාරක හා විනෝදාස්වාදන වීසා (Entertainment/Temporary Activity Visas) පද්ධතිය අවභාවිත කරමින් සිදුකරන නව මානව ජාවාරම් ප්‍රවණතාවක් පිළිබඳව දේශීය හා ජාත්‍යන්තර ආරක්ෂක අංශවල දැඩි අවධානය යොමුව තිබේ.
කලාකරුවන් කියමින් බොරුකර මිනිස්සු රට පටවලා... මෙන්න හොර ගායකයන්, නළු නිලියන් පිටරටවල...
2026-08-28T10:14:00+05:30
Gossip Lanka Hot News