ගවුම අස්සට අත දාලා පිළිකා හොඳ කරනවා කියා පියයුරු අතගාන අනිත් අයටත් හොඳට අල්ලන්න කියන මුතු ඇටේ අමුතු දොස්තර!
පිළිකා අතින් අල්ලා ශරීරයෙන් ඉවත් කරන බව පවසමින් සහ පිළිකා රෝග විශේෂඥ වෛද්‍යවරුන්ට අභියෝග කරමින්, අනුමත නොකළ අවිධිමත් ක්‍රම මඟින් රෝග සුව කරන බව පවසන පුද්ගලයන් සම්බන්ධයෙන් ජනතාව දැඩි ලෙස දැනුවත් විය යුතු බව සෞඛ්‍ය අංශ පෙන්වා දෙයි.
ගවුම අස්සට අත දාලා පිළිකා හොඳ කරනවා කියා පියයුරු අතගාන අනිත් අයටත් හොඳට අල්ලන්න කියන මුතු ඇටේ අමුතු දොස්තර!
2026-08-14T09:09:00+05:30
Gossip Lanka Hot News