අත්අඩංගුවට ගත් ශිරාන් භාසික් විසින් ප්‍රසිද්ධ නිළියක් හරහා කළු සල්ලි සුදු කරලා - මෙන්න හෙළිදරව් වූ සම්පූර්ණ කතාව
ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන ශිරාන් භාසික් ඩුබායි හිදී අත්අඩංගුවට පත්වීම සහ ඒ හා බැඳුණු ශ්‍රී ලංකාවේ දේශපාලන, පොලිස් සහ පාතාල සබඳතා පිළිබඳව ගවේෂණාත්මක මාධ්‍යවේදී කීර්ති රත්නායක විසින් බරපතල කරුණු රැසක් අනාවරණය කර තිබේ.
අත්අඩංගුවට ගත් ශිරාන් භාසික් විසින් ප්‍රසිද්ධ නිළියක් හරහා කළු සල්ලි සුදු කරලා - මෙන්න හෙළිදරව් වූ සම්පූර්ණ කතාව
2026-08-20T06:54:00+05:30
Gossip Lanka Hot News