අයුක්තිය එරෙහි මත්ද්‍රව්‍යට වෛර කළ බව කියපු දේශපාලනයේ සිටි නළුවාගේ රෙදි පත්මේ නිසා ගැලවේ...
මෑතකදී ඩුබායිහිදී අත්අඩංගුවට ගෙන ශ්‍රී ලංකාවට පිටුවහල් කරන ලද මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු සහ සංවිධානාත්මක අපරාධකරුවෙකු වන ශිරාන් බාසික් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) මේ වන විට පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇත.
අයුක්තිය එරෙහි මත්ද්‍රව්‍යට වෛර කළ බව කියපු දේශපාලනයේ සිටි නළුවාගේ රෙදි පත්මේ නිසා ගැලවේ...
2026-08-28T10:29:00+05:30
Gossip Lanka Hot News