"කංජිපානි ඉම්රාන් තව නොබෝ දිනකින් ඉතාලියේ සිට මෙරටට ගේනවා!" – ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකරගෙන් විශේෂ ප්‍රකාශයක්!
සංවිධානාත්මක අපරාධකරුවෙකු මෙන්ම ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන මොහොමඩ් නජීම් මොහොමඩ් ඉම්රාන් හෙවත් "කංජිපානි ඉම්රාන්" තව නොබෝ දිනකින් ඉතාලියේ සිට මෙරටට ගෙන්වා ගැනීමට නියමිත බවට තොරතුරු වාර්තා වනවා.
"කංජිපානි ඉම්රාන් තව නොබෝ දිනකින් ඉතාලියේ සිට මෙරටට ගේනවා!" – ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකරගෙන් විශේෂ ප්‍රකාශයක්!
2026-08-17T11:13:00+05:30
Gossip Lanka Hot News