ඉෂාරා සෙව්වන්දිගේ පෙම්වතා මැගසින් බන්ධනාගාර ගැටුමේදී මිය යයි! පෙම්වතා මිය ගිය ඉෂාරාට ලැබුණු අධිකරණ තීන්දුව මෙන්න – රටම කතාවෙන ඉෂාරා සෙව්වන්දිගේ ආදර අවනඩුව
අලුත්කඩේ අධිකරණ භූමිය ඇතුළතදී සංවිධානාත්මක අපරාධ කල්ලි නායක ගණේමුල්ල සංජීවට වෙඩි තබා ඝාතනය කිරීමේ සිදුවීමත් සමඟ මුළු රටේම අවධානය දිනාගත් චරිත දෙකක් වූයේ හිටපු කමාන්ඩෝ සෙබළ මොහොමඩ් අස්මාන් ෂෙරිෆ්ඩීන් සහ ඉෂාරා සෙව්වන්දි ය. එම ඝාතන මෙහෙයුමේ ප්‍රධාන වෙඩික්කරු ලෙස අස්මාන් කටයුතු කරද්දී, අධිකරණ සංග්‍රහ පොතක් ඇතුළත ගිනිඅවිය සඟවාගෙන විත් ඔහු අතට පත්කරමින් මුළු මෙහෙයුම පිටුපසම සිටියේ ඉෂාරා සෙව්වන්දිය.
ඉෂාරා සෙව්වන්දිගේ පෙම්වතා මැගසින් බන්ධනාගාර ගැටුමේදී මිය යයි! පෙම්වතා මිය ගිය ඉෂාරාට ලැබුණු අධිකරණ තීන්දුව මෙන්න – රටම කතාවෙන ඉෂාරා සෙව්වන්දිගේ ආදර අවනඩුව
2026-08-11T07:08:00+05:30
Gossip Lanka Hot News