gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

වැස්ස හය දෙනෙක් බිලි ගනිති

සබරගමුව පළාතට සහ දිස්ත්‍රික්ක කීපයකට බලපා ඇති තද වර්ෂාව හේතුවෙන් සිදු වූ නාය යෑම් සහ ගංවතුර හේතුවෙන් පුද්ගලයන් හය දෙනකු මියගොස් ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථාන කියයි.  
පොල්පිටිය මොරහේනේගම ප්‍රදේශයේ පිහිටි නිවසක් මතට පස් කන්දක් කඩා වැටීමෙන්  කාන්තාවන් තිදෙනකු ඇතුළු පුද්ගලයෝ සිව්දෙනෙක් මිය ගියහ. 

නාවලපිටිය සෝලංකන්ද ප්‍රදේශයේ පිහිටි වෙළෙඳසැලක් මතට හදිසියේ පස් කන්දක් කඩා වැටීමෙන් සිදුවු අනතුරකින් 67 හැවිරිදි පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්වුණි.

නුවරඑළිය සහ මහනුවර දිස්ත්‍රික්කවල මාර්ග රැසකට පස් කඳු කඩාවැටීම නිසා ගමනා ගමනයට බාධා එල්ල වී ඇත. නාවලපිටියේ ගම්මාන රැසක් තවමත් ජලයයෙන් යටවී ඇත

(ගයාන් සූරියආරච්චි සහ රංජිත් රාජපක්ෂ)




gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka