gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

මාලිමා නීතිඥයන්ට මහා සභාවට ඇවිත් විරුද්ධ වෙන්නවත් කොන්දක් නෑ…! – ජනාධිපති නීතිඥ සාලිය පීරිස්….

ජන වරමෙහි නීතිඥයන් යනුවෙන් තැන තැන මාධ්‍ය හමු පවත්වන නීතිඥ පිරිස ජාතික ජන බලවේගයට සහාය දක්වන නීතිඥයන් බව ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ හිටපු සභාපති, ජනාධිපති නීතිඥ සාලිය පීරිස් පවසයි.

22 වන ව්‍යවස්ථා සංශෝධනයට රටේ නීතිඥයන් බහුතරයක් පක්ෂ යැයි පවසන ඔවුන්ට කොන්දක් තිබිණි නම් නීතිඥ සංගමයේ මහා සභා රැස්වීමට පැමිණ සිය විරෝධය පළකිරීමට තිබූ බව ඔහු පෙන්වා දෙයි.

එහෙත් එම අවස්ථාවට පැමිණ විරෝධය පල කොට ඡන්දයක් ඉල්ලා සිටියේ නම් අනිවාර්යෙන්ම එම පිරිස ඉන් පරාජයට පත්වන නිසා මෙම පිරිස මහා සභා රැස්වීම මගහැරීමට කටයුතු කළ බවද සාලිය පීරිස් ප්‍රකාශ  කරයි.

ඔහු මේ බව ප්‍රකාශ කළේ පසුගියදා දෙරණ 360ට එකතු වෙමිනි.
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka