2029 ඡන්ද් දිනලම ගොවීන්ගේ අස්වැන්න දෙගුණ කරලා ආදායමත් දෙගුණ කරනවා…! – නි. ඇමති ටී.බී. සරත්…
මෙරට ගොවීන් අක්කරයකින් ලබාගන්නා අස්වැන්න දෙගුණ කිරීමට අවශ්‍ය පියවර ගන්නා බව නිවාස නියෝජ්‍ය අමාත්‍ය ටී.බී. සරත් පවසයි. “අපේ මූලික අරමුණ ගොවියාගේ ආදායම ඉහළ නැංවීමයි. ඒ සඳහා දැනට පවතින අස්වැන්න දෙගුණයකින් වැඩි කිරීමට අවශ්‍ය නවීන තාක්ෂණික ක්‍රමවේදයන් අපි ඉදිරියේදී හඳුන්වා දෙනවා.
රජයේ පළමු පස් අවුරුදු කාලය අවසන් කර දෙවැනි පස් අවුරුදු කාලයට එළඹෙන විට, මෙම තාක්ෂණික මැදිහත්වීම හරහා ගොවි ජනතාවගේ ආර්ථිකය ශක්තිමත් කිරීමට අපට හැකි වෙනවා.”
නියෝජ්‍ය අමාත්‍ය ටී.බී. සරත් මේ බව ප්‍රකාශ කළේ ජනහමුවකට එක්වෙමිනි.
-emanisa
2029 ඡන්ද් දිනලම ගොවීන්ගේ අස්වැන්න දෙගුණ කරලා ආදායමත් දෙගුණ කරනවා…! – නි. ඇමති ටී.බී. සරත්…
2026-08-01T09:30:00+05:30
Gossip Lanka Hot News





