මීගමු හිරේ ඝාතන ඇසින් දුටු රැදවියෙක් මාධ්‍ය අමතයි... පැළුණු කොන්දට ලුණු දමා පහර දුන් බව කියයි
මීගමුව බන්ධනාගාරයේ මෑතකදී ඇති වූ දරුණු කලහකාරී තත්ත්වය සහ ඉන් අනතුරුව රැඳවියන් අඟුණුකොළපැලැස්ස බන්ධනාගාරය වෙත මාරු කර යැවීමෙන් පසු ඔවුන්ට මුහුණ දීමට සිදු වූ අමානුෂික වධහිංසා පිළිබඳව හිටපු රැඳවියෙකු විසින් හෙළිදරව්වක් සිදු කර තිබේ.
මීගමු හිරේ ඝාතන ඇසින් දුටු රැදවියෙක් මාධ්‍ය අමතයි... පැළුණු කොන්දට ලුණු දමා පහර දුන් බව කියයි
2026-07-26T08:31:00+05:30
Gossip Lanka Hot News