හිරබත් කන්නට පෙර කෑ අන්තිම කේක් කෑල්ල! - අල්ලස් කතාවේ හැංගුණු බික්ෂුව!
ආන්දෝලනාත්මක ගල් අඟුරු ගනුදෙනුවේ දේශීය නියෝජිත සමාගමේ අධ්‍යක්ෂවරයකු වන හක්මන නන්දාලෝක හිමි පිළිබඳව පුවතක් "අල්ලස සැඟවූ මේ කවුද ? මොනවද කරන්නේ ?"
මේ ඡායාරූපයෙන් දැක්වෙන්නේ ඒ හක්මන නන්දාලෝක හිමියන් සමගි ජන බලවේගයේ හිටපු හොරණ ආසන සංවිධායක චරිත් අබේසිංහට කේක් කවන ආකාරයයි.
හිරබත් කන්නට පෙර කෑ අන්තිම කේක් කෑල්ල! - අල්ලස් කතාවේ හැංගුණු බික්ෂුව!
2026-07-20T08:14:00+05:30
Gossip Lanka Hot News