හිටපු පොලිස්පතිගේ මරණය අමුතු පාරක...ලේලිය උසාවි යයි!
හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතාගේ මරණය මෑතකාලීනව ඔහුගේ පවුල තුළ නිර්මාණය වූ දැඩි අර්බුදකාරී තත්ත්වයක් වන්නට ඇතැයිද විමර්ශකයන්ගේ අවධානය යොමුන ඇත. වික්‍රමරත්න මහතාගේ පුත්‍රයෙකුගේ බිරිඳ ලේලිය වෙනත් පුද්ගලයෙකු සමඟ සමීප සබඳතාවක් පවත්වන බව පවසමින්, එම විවාහයෙන් වෙන්වීම සඳහා දික්කසාද නඩුවක් පවරා තිබීම මෙම ගැටලුවේ ආරම්භය වී ඇත.
හිටපු පොලිස්පතිගේ මරණය අමුතු පාරක...ලේලිය උසාවි යයි!
2026-07-19T08:39:00+05:30
Gossip Lanka Hot News






