"රුපියල් 35000ක් නෑ කියපු නිසා 10ක් දාල මගේ නංගිව දූෂණය කරවනව කිව්වා" - නඳුනි ඝාතනය කළ ලක්මාල් අසාධ්‍යව සිටිමින් කළ පාපොච්චාරණය
පානදුර උතුර පොලිස් වසමට අයත් ගොරකාන, ගල්කණුව ප්‍රදේශයේ කුලී නිවසකින් තරුණියකගේ නරක් වූ මළ සිරුරක් හමුවීමේ සිදුවීම පිටුපස ඇති බිහිසුණු තොරතුරු රැසක් මේ වන විට අනාවරණය වී තිබේ. මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ නඳුනි සහශ්‍රි නමැති තරුණියකි.
"රුපියල් 35000ක් නෑ කියපු නිසා 10ක් දාල මගේ නංගිව දූෂණය කරවනව කිව්වා" - නඳුනි ඝාතනය කළ ලක්මාල් අසාධ්‍යව සිටිමින් කළ පාපොච්චාරණය
2026-07-13T13:13:00+05:30
Gossip Lanka Hot News