රට පුරාම වෛරසය පැතිරිලා - මොරටුව විශ්වවිද්‍යාලය වැසීමට නියෝග - රටම ලොක්ඩවුන්ද?
මොරටුව විශ්වවිද්‍යාලය ඊයේ (06) දින ඩෙංගු අවදානම් තත්ත්වයක් හේතුවෙන් තාවකාලිකව වසා දමා ඇත. ඒ අනුව මොරටුව විශ්වවිද්‍යාලය ඊයේ (06) සිට සති දෙකක කාලයක් සඳහා වසා දැමීමට විශ්ව විද්‍යාල පාලනාධිකාරිය තීරණය කර ඇත.
මොරටුව විශ්වවිද්‍යාලය මෙසේ තාවකාලිකව වසා දැමීමට හේතුව මේ දිනවල විශ්වවිද්‍යාලයේ විභාග කටයුතු සඳහා උණ රෝග වැළදී ඇති සිසුන් සහභාගී වීමයි. නමුත් මාර්ගගත ක්‍රමය ඔස්සේ සිසුන් සඳහා දේශන කටයුතු සිදු කරන බව විශ්වවිද්‍යාල පාලනාධිකාරිය පවසයි.
ඒ අනුව ඊයේ දිනයේ සිට සති දෙකක කාලයක් වසා දැමුනු මොරටුව විශ්වවිද්‍යාලයේ අධ්‍යන කටයුතු එළඹෙන 21 වනදා යළි ආරම්භ කිරීමට නියමිතය.
මේ පුවත තව අයට බලන්න
රට පුරාම වෛරසය පැතිරිලා - මොරටුව විශ්වවිද්‍යාලය වැසීමට නියෝග - රටම ලොක්ඩවුන්ද?
2026-07-07T12:15:00+05:30
Gossip Lanka Hot News






