මීගමුව බන්ධනාගාරයේ රැඳවියන් වෙනත් බන්ධනාගාර වෙත මාරු කෙරේ!
මීගමුව බන්ධනාගාරය තුළ ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වයත් සමඟ එහි රඳවා සිටින රැඳවියන් පිරිසක් වෙනත් බන්ධනාගාර වෙත කඩිනමින් මාරු කර යැවීමට බන්ධනාගාර බලධාරීන් පියවර ගනිමින් සිටින බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක, බන්ධනාගාර කොමසාරිස් ඒ.සී. ගජනායක මහතා පවසයි.
බන්ධනාගාර පරිශ්‍රය තුළ ආරක්ෂාව තහවුරු කිරීම සහ තදබදය කළමනාකරණය කිරීම අරමුණු කරගනිමින් මෙම පියවර ගෙන ඇති බව වාර්තා වේ.
මේ පුවත තව අයට බලන්න
මීගමුව බන්ධනාගාරයේ රැඳවියන් වෙනත් බන්ධනාගාර වෙත මාරු කෙරේ!
2026-07-06T15:03:00+05:30
Gossip Lanka Hot News






