හිර ගෙදර ගැටුමේ මහමොළකරු 'කටුවැල්ලේගම සුරේෂ්ට' හොඳටම තඩිබාලා – ඇවිද ගන්නත් බැරි වෙයි... කොන්දට බරපතල තුවාල!
මීගමුව බන්ධනාගාරයේ ඇති වූ කැරැල්ල මෙහෙය වූ බව කියන පාතාල කල්ලි සාමාජික කටුවැල්ලේගම සුරේෂ් නැමැත්තා කිසියම් පිරිසකගේ පහර කෑමට ලක්ව බරපතල තුවාල ලබා ඇතැයි බන්ධනාගාර ආරංචි මාර්ග පවසනවා.
පහර කෑමෙන් ඔහුගේ කොන්ද ප්‍රදේශයට බරපතළ තුවාල සිදු වී ඇවිදීමටද නොහැකි තත්වයට පත්ව ඇතැයි එම ආරංචි මාර්ග සදහන් කරනවා.
මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ විරුද්ද පිරිසක් මෙම පහර දීම සිදු කර ඇති බව වැඩිදුරටත් වාර්තා වනවා.
මේ පුවත තව අයට බලන්න
හිර ගෙදර ගැටුමේ මහමොළකරු 'කටුවැල්ලේගම සුරේෂ්ට' හොඳටම තඩිබාලා – ඇවිද ගන්නත් බැරි වෙයි... කොන්දට බරපතල තුවාල!
2026-07-09T09:02:00+05:30
Gossip Lanka Hot News