චරිත්ට සහ රඛිතට බන්ධනාගාර නිලධාරීන්ගෙන් කරදර - ශරීරයේ අනවශ්‍ය ස්ථාන අල්ලන බවට චෝදනා!
සංවිධානාත්මක අපරාධකරුවකු වන "හරක් කටා" නැමැත්තාට පහසුකම් සැලසීම සඳහා ඔහුගේ බිරිඳගෙන් රුපියල් කෝටි 12ක අල්ලස් මුදලක් ලබාගැනීමේ සිද්ධියට අදාළව අත්අඩංගුවට ගත් නීතීඥ රඛිත නිර්මල රාජපක්ෂ සහ සමගි ජන බලවේගයේ හිටපු හොරණ ආසන සංවිධායක චරිත් අබේසිංහ සහ ගුවන්තොටුපළ හා ගුවන් සේවා සමාගමේ හිටපු අධ්‍යක්ෂ අරුණ ශ්‍රී චතුරංග යන සැකකරුවන් තිදෙනා ලබන 28 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා මේ මස 17වනදා නියෝග කළා.
චරිත්ට සහ රඛිතට බන්ධනාගාර නිලධාරීන්ගෙන් කරදර - ශරීරයේ අනවශ්‍ය ස්ථාන අල්ලන බවට චෝදනා!
2026-07-23T07:53:00+05:30
Gossip Lanka Hot News






