ලක්ෂ 1200 අල්ලස ගැන රඛිතගේ සහ චරිත්ගේ හඬ පට සියල්ලම හරක් කටාගේ බිරිඳ අල්ලස් කොමිසමට භාර දෙයි
මහේෂිකා මධුවන්ති හෙවත් හරක් ක.ටා.ගේ බිරිඳ, ආන්දෝලනාත්මක අල්ලස් සිදුවීම හා සම්බන්ධයෙන් වන ඇගේ ප්‍රකාශය ඇතුළත් වීඩියෝ පටයක් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙත එවා ඇති බව වාර්තා වේ.
මහේෂිකා මධුවන්ති සිය ප්‍රකාශය මගින්, අදාල අල්ලස් මුදල මෙම නඩුවේ සැකකරුවන් වන රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ යන අයට ලබා දුන් බව සදහන් කර තිබෙන බව පැවසේ.
එමෙන්ම, අදාල ගනුදෙනුව සම්බන්ධයෙන් සිදු වූ දුරකථන සංවාද සියල්ලේ හඬ පට ද ඇය විසින් අල්ලස් කොමිසමට ලබා දී ඇති බවයි වාර්තා වන්නේ.
මේ බව අද අධිකරණය හමුවේ හෙළිදරව් විය.
මේ පුවත තව අයට බලන්න
ලක්ෂ 1200 අල්ලස ගැන රඛිතගේ සහ චරිත්ගේ හඬ පට සියල්ලම හරක් කටාගේ බිරිඳ අල්ලස් කොමිසමට භාර දෙයි
2026-07-18T06:40:00+05:30
Gossip Lanka Hot News






