“සර් උදේ ව්‍යායාම වලට යන්න ලෑස්තිවෙලා පිස්තෝලය ඉල්ලුවා... මම දුන්නා... වතුර ගේන්න කුස්සිය පැත්තට ගිය වෙලාවේ ඩෝං ගාලා සද්දයක් ඇහුණා” - CDගේ ආරක්ෂක නිලධාරියා සාක්ෂි දෙයි
“සර් උදේ ව්‍යායාම වලට යන්න ලෑස්තිවෙලා කාමරයෙන් එළියට ඇවිත් මගෙන් ඇහුවා ඔයා මොකක්ද පාවිච්චි කරන වෙපන් එක කියලා. මම මගේ පිස්තෝලයේ මැගසින් එක ගලවලා ඒක සර්ට දුන්නා. මැගසින් එකත් සර් මගෙන් ඉල්ල ගත්තා. මම ඒකත් දුන්නා. ඊට පස්සේ සර් මට කිව්වා වතුර බෝතලයක් අරන් එන්න කියලා. මම ඒක ගේන්න කුස්සිය පැත්තට ගිය වෙලාවේ ඩෝං ගාලා සද්දයක් ඇහුණා.
“සර් උදේ ව්‍යායාම වලට යන්න ලෑස්තිවෙලා පිස්තෝලය ඉල්ලුවා... මම දුන්නා... වතුර ගේන්න කුස්සිය පැත්තට ගිය වෙලාවේ ඩෝං ගාලා සද්දයක් ඇහුණා” - CDගේ ආරක්ෂක නිලධාරියා සාක්ෂි දෙයි
2026-07-19T07:29:00+05:30
Gossip Lanka Hot News