gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

යෝෂිත ගැන කියන්න හිටපු නාවික හමුදාපති අල්ලස් කොමිසමට එන්න බෑ කියයි

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පුත් යෝෂිත රාජපක්ෂ නියමිත සුදුසුකම් වෙනස් කරමින් නාවික හමුදාවේ විධායක නිලධාරියෙකු ලෙස බැදී රජයේ මුදල් අවභාවිත කරමින් බ්‍රිතාන්‍ය රාජකීය නාවික විද්‍යාලයේ පුහුණුව ලැබීමට අදාළව සිදුවන විමර්ශනයක් සම්බන්ධයෙන් හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ අල්ලස් කොමිසමට කැඳවා ඇත.

එහෙත් හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ අල්ලස් කොමිසම හමුවේ (22) දින පෙනී සිටීමට නොහැකි බව දැනුම් දී ඇත.

පසුගිය (16) වනදා ද හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ අල්ලස් කොමිසම හමුවට කැඳවා තිබු අතර එදින ද පැමිණීම ප්‍රතික්ෂේප කර තිබුණේය.

මෙම විමර්ශනය සම්බන්ධයෙන් යෝෂිත රාජපක්ෂ පසුගිය (17) වනදා අත්අඩංගුවට ගත් අතර අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රුපියල් ලක්ෂ 50ක ශරීර ඇප තුනක් මත නිදහස් කළේය.
මේ පුවත තව අයට බලන්න
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka