"කෝටි ගණන් ණයවුණත් පෙම්වතා මුදල් නාස්ති කළ නිසා කැනඩා යන්න බැරිවූ ශ්‍යාමා පීඩනයෙන් සිටියාලු" - මෝටර් රථයේ මියගොස් සිටි තරුණියගේ මරණය පිටුපස ඇති සත්‍යය මෙන්න
තෙල්දෙණිය ප්‍රදේශයේ නවතා තිබූ මෝටර් රථයක් තුළ තිබී අම්පාර මහ රෝහලේ සේවය කරන ශම්‍යා දර්ශනී නමැති 34 හැවිරිදි භෞත චිකිත්සකවරියගේ මළ සිරුර හමුවිය. ඇයගේ පෙම්වතා විසින් මළ සිරුර මෝටර් රථය තුළ දමා පලාගොස් ඇති අතර එම පෙම්වතා ගන්නෝරුවේ පදිංචි මෘදුකාංග ඉංජිනේරුවෙකු බවත් ඔහු මේ වනවිට ප්‍රදේශයෙන් පලාගොස් සැගවී සිටින බව පොලීසිය සඳහන් කරයි.
"කෝටි ගණන් ණයවුණත් පෙම්වතා මුදල් නාස්ති කළ නිසා කැනඩා යන්න බැරිවූ ශ්‍යාමා පීඩනයෙන් සිටියාලු" - මෝටර් රථයේ මියගොස් සිටි තරුණියගේ මරණය පිටුපස ඇති සත්‍යය මෙන්න
2026-06-19T06:38:00+05:30
Gossip Lanka Hot News