gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

තෙල්දෙණිය රෝහල අසළ තරුණියගේ මළ සිරැර : පෙම්වතා හෝටලයකදී ඝාතනය කල වීඩියෝ එලියට!

මහනුවර තෙල්දෙණිය රෝහල අසළ මෝටර් රථයක තිබි (17) දින සොයා ගත් තරුණිය (16) දින සිය පෙම්වතා සමග නුවරඑලිය නගරයේ සංචාරක හෝටලයක රැදී සිටි බවට ලද තොරතුරක් මත නුවරඑලිය පොලිසිය මගින්ද සිරුර සම්බන්ධයෙන් විමර්ෂණයක් ආරම්භ කර ඇත.

සංචාරක හෝටලයේ රැදීසිටි වැලිගම ප්‍රදේශයේ පී.ආර්. ශ්‍යාමා දර්ශනී (අම්පාර රෝහලේ භෞති චිකිත්සක වෛද්‍ය, වයස අවුරුදු 33) සහ ඇගේ පෙම්වතා වන කන්නෝරුවේ ටී.එම්.එස්. දිනෙත් දිසානායක (වයස අවුරුදු 35) යන අය පසුගිය (2026.06.03) සිට නුවරඑළියට ගොස් පෞද්ගලික හෝටලයේ නැවතී සිටින බවට පොලිසිය සැක කරන බවයි. 

ඔවුන් අතර ඇති වූ බහින්බස් වීමකින් පසු, ඔවුන් කාන්තාව ඝාතනය කර, හෝටලයෙන් රැගෙන ගොස්, මෝටර් රථයෙන් සිරුර රැගෙන ගොස් මහනුවර තෙල්දෙණිය රෝහල අසළ දමා යන්නට ඇති බවට පොලිසිය සැකකරයි.

එම හෝටලයේ ආරක්ෂිත කැමරා දර්ශන පද්ධතියේ ඇගේ මුහුණ වසා පෙම්වතා විසින් ඔසවාගෙන යන අයුරු දත්ත පද්ධතියේ සටහන් වී තිබුණි.

ඒ ඔස්සේ පරික්ෂණ පවත්වන නුවරඑලිය පොලිසියේ උසස් නිළධාරියෙකු කියා සිටියේ, තෙල්දෙණිය පොලිසියෙන් අදාළ තොරතුරු ලබා ගෙන ඒ ඔස්සේ නුවරඑලිය පොලිසිය මගින් මියගිය තරුණියගේ සිරුර සම්බන්ධයෙන් විමර්ෂණයක් සිදු කරන බවයි.

- රංජිත් රාජපක්ෂ  
මේ පුවත තව අයට බලන්න
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka