සහරාන්ගේ තොරතුරු වසං කළ සුරේෂ් සලේ කොටු : ඇපල් දුරකථනයේ මුරපද දෙන්නත් බෑ කියයි
2019 පාස්කු ඉරිදා එල්ල වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර මාලාවට කුමන්ත්‍රණය කිරීම සහ ඒ පිළිබඳ තොරතුරු වසං කිරීමේ චෝදනා මත, රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ විශ්‍රාමික මේජර් ජනරාල් තුවාන් සුරේෂ් සලේ මහතා අත්අඩංගුවට ගෙන තිබේ. මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පාර්ලිමේන්තුවේදී අනාවරණය කළේ, දැනට රඳවා තබාගෙන ප්‍රශ්න කරනු ලබන සැකකරු පාස්කු ප්‍රහාරයට සති තුනකට පෙර මීගමුව ප්‍රදේශයේ කතෝලික දේවස්ථාන පිළිබඳ සංවේදී තොරතුරු රැස් කිරීම සඳහා මුස්ලිම් ජාතිකයන් සිව්දෙනෙකු යොදවා ඇති බවයි.
සහරාන්ගේ තොරතුරු වසං කළ සුරේෂ් සලේ කොටු : ඇපල් දුරකථනයේ මුරපද දෙන්නත් බෑ කියයි
2026-06-11T11:10:00+05:30
Gossip Lanka Hot News





