gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

කැනඩා යන්න ඔක්කොම ලෑස්තී කියා නුවරඑළියට ශ්‍යාමාව එක්කන් ආ පෙම්වතා හිටපු පෙම්වතීගේත් මුදල් හා වාහන කොල්ලකාලා!

අනාගතය පිළිබඳ දහසක් සුන්දර සිහින සිතේ දරාගෙන කැනඩාව බලා පියාසර කිරීමට සැරසුණු තරුණියකගේ ජීවිත ගමන, තෙල්දෙණිය දිසා රෝහල් රථ ගාලේ නවතා තිබූ මෝටර් රථයක් තුළ අතිශය ඛේදනීය ලෙස නිමාවට පත්ව තිබේ. ඇගේ සීතල වූ මළ සිරුර රථයේ ඉදිරිපස අසුනේ ආරක්ෂිත පටියද පැලඳ සිටියදී සොයා ගැනෙන විටත්, ඇය සිය ජීවිතයටත් වඩා විශ්වාස කළ පෙම්වතා ඇයව මරණයේ අඳුරට තල්ලු කර අතුරුදන්ව සිටියේය.
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka