gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

ගෑනු යාළුකරගෙන සල්ලිගන්න එක 'අපෙ රස්සාව' අනියම් බිරිය පාපොච්චාරණයක - පෙර විවාහයේ දරුවා ගැන චම්පිකගේ මව හෙළි කරයි

පරිගණක මෘදුකාංග ඉංජිනේරුවරයකු ලෙස ව්‍යාජ ලෙස පෙනී සිටිමින් රටම කැළඹූ මහා පරිමාණ මූල්‍ය වංචාකරුවෙකු සහ ඝාතන සැකකරුවෙකු වන 43 හැවිරිදි චම්පික ශ්‍රියාන් ජයසුන්දරගේ පෞද්ගලික ජීවිතය සහ ඔහුගේ විවාහයන් පිළිබඳ තොරතුරු රැසක් මේ වන විට අනාවරණය වී තිබේ. වල්කැලේ ප්‍රදේශයේ පදිංචි මෙම පුද්ගලයා සමාජය ඉදිරියේ තමන් පේරාදෙණිය ප්‍රදේශයේ විශාල තේ වතු සහ හෝටල් හිමි, අලි ඇතුන් පවා සිටින ප්‍රභූ වලව් පැලැන්තියකින් පැවත එන්නෙකු බව පවසමින් ඉතා සුඛෝපභෝගී ජීවන රටාවක් මවාපා ඇත.
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka