මල්ටි ප්ලග් එකේ ගිනි පුපුර මෙට්ට වලට ඇවිළුණාලු - ලොකු අයියා ගින්නත් වීඩියෝ කර මිලියනයක් වීව්ස් අරං...
අඟුරුවාතොට, බටගොඩ ප්‍රදේශයේ පවත්වාගෙන ගිය "සෙනෙහසේ කැදැල්ල" නැමැති වැඩිහිටි සහ විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයන් රැඳවුම් මධ්‍යස්ථානයේ පසුගියදා ඇති වූ අවාසනාවන්ත ගින්නකින් පුද්ගලයන් දොළොස් දෙනකුට සිය ජීවිත අහිමි විය.
මල්ටි ප්ලග් එකේ ගිනි පුපුර මෙට්ට වලට ඇවිළුණාලු - ලොකු අයියා ගින්නත් වීඩියෝ කර මිලියනයක් වීව්ස් අරං...
2026-06-05T11:27:00+05:30
Gossip Lanka Hot News