අමුතු ආයෝජනයක් ගැන රෝහිත රාජපක්‍ෂගෙන් පොලිසිය ප‍්‍රශ්ණ කරයි
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බාල පුත් රෝහිත රාජපක්ෂ මහතා, විමර්ශනයකට අදාළව ප්‍රකාශයක් ලබා දීම සඳහා අද (25) කොළඹ මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය (CCIB) හමුවේ පෙනී සිටියේය.
මිරිහාන ප්‍රදේශයේ පිහිටි ආයතන දෙකක රුපියල් මිලියන 19 ක මුදලක් අයථා ලෙස ආයෝජනය කර ඇති බවට එල්ල වී ඇති චෝදනාවක් සම්බන්ධයෙන් මෙම විමර්ශනය ක්‍රියාත්මක වන බව පොලිසිය සඳහන් කළේය.
මේ පුවත තව අයට බලන්න
අමුතු ආයෝජනයක් ගැන රෝහිත රාජපක්‍ෂගෙන් පොලිසිය ප‍්‍රශ්ණ කරයි
2026-06-25T12:03:00+05:30
Gossip Lanka Hot News





