රටම සෙවූ හොර පෙම්වතා යාපනයේදී කොටු කරගත් මෙහෙයුම මෙන්න
කැනඩාවට යවනවා කියලා පොරොන්දු වෙලා රුපියල් කෝටි එකහමාරක් වංචා කරලා, භෞතචිකිත්සකවරියකගේ මරණයකට සම්බන්ධ ප්‍රධාන සැකකාර පෙම්වතා යාපනය ප්‍රදේශයේදී ඔහුගේ විවාහක බිරිඳ සහ කුඩා දරුවෙකු සමග පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තියෙනවා.
රටම සෙවූ හොර පෙම්වතා යාපනයේදී කොටු කරගත් මෙහෙයුම මෙන්න
2026-06-24T11:06:00+05:30
Gossip Lanka Hot News





