රනිල්ගේ උපදේශක ආශුව එජාපයෙන් පන්නයි
ආශු මාරසිංහ මහතා එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකයෙකු නොවන බව පවසමින් එම පක්ෂය අද (17) විශේෂ පැහැදිලි කිරීමක් නිකුත් කර තිබේ. නිවේදනයක් නිකුත් කරමින් එම පක්ෂය වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ, ආශු මාරසිංහ කිසිදු අයුරකින් එක්සත් ජාතික පක්ෂයේ මතය නියෝජනය නොකරන බවයි.
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වන ආශු මාරසිංහ, එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ ජනාධිපති ධුරය දැරූ සමයේ ඔහුගේ උපදේශකයකු ලෙස කටයුතු කරනු ලැබීය.
මේ පුවත තව අයට බලන්න
රනිල්ගේ උපදේශක ආශුව එජාපයෙන් පන්නයි
2026-06-17T21:17:00+05:30
Gossip Lanka Hot News





