රනිල් ජනාධිපති කරලා, සජිත් අගමැති වෙලා, නාමල් සහ දිලිත් ඇමතිකම් ගන්න ඕනේ – ප්‍රේමනාත් සී. දොලවත්ත
රටේ පවතින දැඩි ආර්ථික අර්බුදයෙන් ශ්‍රී ලංකාව මුදාගෙන ඉදිරියට ගෙන යා හැකි එකම නායකයා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පමණක් බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමනාත් සී. දොලවත්ත මහතා පවසයි.
එබැවින් ඉදිරියේදී රනිල් වික්‍රමසිංහ මහතාව රටේ ජනාධිපතිවරයා ලෙස පත් කර ගනිමින්, අනෙකුත් ප්‍රධාන දේශපාලන නායකයන් ද එකතු කරගත් සර්වපාක්ෂික ජාතික වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ යුතු බව ඔහු යෝජනා කරයි
මේ පුවත තව අයට බලන්න
රනිල් ජනාධිපති කරලා, සජිත් අගමැති වෙලා, නාමල් සහ දිලිත් ඇමතිකම් ගන්න ඕනේ – ප්‍රේමනාත් සී. දොලවත්ත
2026-06-03T07:04:00+05:30
Gossip Lanka Hot News





