වරුණට වැඩ වරදියිද? “පාස්කු ප්‍රහාරයට අදාළව මාව අත්අඩංගුවට ගන්න දෙන්න එපා” කියමින් අභියාචනාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කරයි
පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශන වලට අදාළව කිසිදු සාධාරණ හේතුවක් නොමැතිව තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර විසින් අභියාචනාධිකරණයට රිට් පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.
මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස ලෙස පොලිස්පතිවරයා, නීතිපතිවරයා ඇතුළු පිරිසක් නම් කර ඇත.
මේ පුවත තව අයට බලන්න
වරුණට වැඩ වරදියිද? “පාස්කු ප්‍රහාරයට අදාළව මාව අත්අඩංගුවට ගන්න දෙන්න එපා” කියමින් අභියාචනාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කරයි
2026-06-10T12:26:00+05:30
Gossip Lanka Hot News