පීපල්ස් ඉන්ෂුවරන්ස් හි ලක්ෂ 69ක වංචාවක්!
පීපල්ස් රක්ෂණ සමාගම විසින් සිය සේවකයන්ට ගෙවනු ලබන රුපියල් 6,966,482කට වැඩි දිරි දීමනා මුදලක් වෙනත් අයකු විසින් ලබාගෙන වංචා කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කරන ලෙස කොළඹ ප්රධාන මහේස්ත්රාත් අධිකරණය විසින් කොළඹ වංචා විමර්ශන අංශයට නියෝග කළේය.
එම ආයතනයේ ප්රධාන නීති නිලධාරී සුමුදු කල්ප වික්රමාරච්චි මහතා විසින් කොළඹ වංචා විමර්ශන අංශයට කරණ ලද පැමිණිල්ලකට අනුව පොලිස් පරීක්ෂක සුමුදු ප්රියංකර මහතා සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්තා කළේය.
සිද්ධිය සම්බන්ධ තවත් තොරතුරු පසුවට.
-srilankamirror
මේ පුවත තව අයට බලන්න
පීපල්ස් ඉන්ෂුවරන්ස් හි ලක්ෂ 69ක වංචාවක්!
2026-06-24T12:45:00+05:30
Gossip Lanka Hot News





