gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

ලෝකයම සීරුවෙන් - ඉරානය කියලා රටක් ඉතුරු වෙන්නැති වෙන්න ගහනවා - ට්‍රම්ප් ආයෙත් යුද්ධෙට පනින්න සූදානම්!

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ඉරානය සමඟ නැවත යුද්ධයක් ආරම්භ කරන බවට අනතුරු අඟවා ඇත.

ජනාධිපතිවරයා විසින් මෙම ප්‍රකාශය සිදු කළේ ඉරානය විසින් හෝමූස් සමුද්‍ර සන්ධිය නැවත වසා දැමූ බව ප්‍රකාශ කිරීමත් සමඟ, තාවකාලික සාම ගිවිසුමක් යටතේ පැවැත්වෙන පළමු සාකච්ඡාව සඳහා උප ජනාධිපති ජේ.ඩී. වෑන්ස් ඉරාන නිලධාරීන් සමග සාකච්ඡා පවත්වන මොහොතකදීය.
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka