gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

සජබ-එජාප එක් වීමට සූදානම්!

එක්සත් ජාතික පක්ෂය සමඟ එකට එක්වී ඉදිරි දේශපාලන කටයුතු කිරීමට  මහනුවර දිස්ත්‍රික්කය තුළ සියලු සජබ  පාක්ෂිකයන් කැමති බව මහනුවර දිස්ත්‍රික් සජඹ පාර්ලිමේන්තු මන්ත්‍රණී චමින්දානි කිරිඇල්ල මහත්මිය පැවසීය. 

කිරිඇල්ල මහත්මිය ඒ බව ඊයේ (21)  පැවසූයේ මහනුවර දිස්ත්‍රික්කයේ සමගි  ජන බලවේගය ඉදිරි දේශපාලන කටයුතු සැලසුම් කිරීම සඳහා  නාවලපිටියේ පැවති ආසන සංවිධායකවරුන්ගේ හමුවකින් අනතුරුව මාධ්‍යයට අදහස් දක්වමින්ය. 

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ චමින්දානි  කිරිඇල්ල මන්ත්‍රීතුමිය  කියා සිටියේ  සමගි ජන බලවේගය ඕනෑම මොහොතක මැතිවරණයක් සඳහා සූදානම් බවයි. 

එම මැතිවරණයට එක්සත් ජාතික පක්ෂය සමඟ යම් එකඟතාවයක් ඇති කර ගනිමින් කටයුතු කරන්නේ නම් එම මැතිවරණය විශිෂ්ට ලෙස ජයගත හැකි බවද චමින්දානි කිරිඇල්ල  මහත්මිය පැවසීය.

- රංජිත් රාජපක්ෂ 
මේ පුවත තව අයට බලන්න
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka