gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

ශවේන්ද්‍ර සිල්වා දේශපාලනයට එන කතාව ඇත්තක්ද?

ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ඉදිරියේදී දේශපාලනයට එක්වන බවට පැතිරෙන වාර්තා සම්බන්ධයෙන් ශ්‍රී ලංකා යුද හමුදාවේ විශ්‍රාමික මේජර් ජෙනරාල් චාගි ගාල්ලගේ සිය ෆේස්බුක් පිටුවේ මෙවැනි සටහනක් තබා ඇත.

මෙහි දැක්වෙන්නේ ඔහු එම සටහන සමග එක්කර ඇති ඡායාරුපයයි.

‘දැනට විදේශගතව සිටින ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා, සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන අදාළ පළකිරීම සම්පූර්ණයෙන්ම අසත්‍ය බව තහවුරු කර ඇත. දේශපාලන කටයුතු සම්බන්ධයෙන් ඔහු කිසිදු දේශපාලන පක්ෂයක්, පුද්ගලයෙක්, සංවිධානයක් හෝ ඊට අනුබද්ධ කිසිදු පාර්ශ්වයක් සමඟ සෘජුව හෝ වක්‍රව කිසිදු සාකච්ඡාවක් පවත්වා නොමැත.
එබැවින්, ඔහු කිසියම් දේශපාලන න්‍යාය පත්‍රයකට සම්බන්ධ හෝ අනුගත වී සිටින බවට පෙන්වා දීමට ගනු ලබන උත්සාහයන් නොමඟ යවන සුළු වන අතර, ඒවාට කිසිදු සත්‍ය පදනමක් නොමැත.’
මේ පුවත තව අයට බලන්න
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka