ඇමරිකාව ඉරානයෙන් පාඩම් ඉගෙන ගනී... මරාගෙන මැරෙන ඩ්‍රෝන යානා ලක්‍ෂ ගණනක් අඩු වියදමින් හදති!
අඩු පිරිවැයකින් නිෂ්පාදනය කළ හැකි, එක්වරක් පමණක් ප්‍රහාර සඳහා යොදාගන්නා මරාගෙන මැරෙන ඩ්‍රෝන යානා විශාල ප්‍රමාණයක් මිලදී ගැනීමේ සැලසුම් වේගවත් කිරීමට ඇමෙරිකානු ආරක්ෂක මූලස්ථානය වන පෙන්ටගනය පියවර ගෙන තිබේ. 'ඩ්‍රෝන ආධිපත්‍යය' තහවුරු කිරීමේ මෙම වැඩපිළිවෙළ යටතේ 2027 වසර වන විට ඩ්‍රෝන යානා 300,000 සිට 340,000 දක්වා වූ දැවැන්ත සංඛ්‍යාවක් ආරක්ෂක බලඇණි වෙත මුදාහැරීම ඇමෙරිකාවේ ඉලක්කය වී ඇත.
ඇමරිකාව ඉරානයෙන් පාඩම් ඉගෙන ගනී... මරාගෙන මැරෙන ඩ්‍රෝන යානා ලක්‍ෂ ගණනක් අඩු වියදමින් හදති!
2026-06-04T07:16:00+05:30
Gossip Lanka Hot News





