හරියට හැසිරෙන්න... නැතිනම් ගහනවා බෝම්බ.. - ට්‍රම්ප්ගෙන් ඉරානයට අනතුරු ඇඟවීමක්!
G7 සමුළුව අමතමින් මාධ්‍යවේදීන් හමුවේ අදහස් දක්වමින් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අවධාරණය කළේ, අමෙරිකානු - ඉරාන අවබෝධතා ගිවිසුම කිසිසේත්ම අවසන් තීරණාත්මක එකක් නොවන බවයි. මෙම ගිවිසුම යටතේ ඉරානයට එරෙහි සම්බාධක වහාම ක්‍රියාත්මක වන පරිදි ලිහිල් කිරීමක් සිදු නොවන බව ද ජනාධිපතිවරයා එහිදී වැඩිදුරටත් සඳහන් කළේය.
හරියට හැසිරෙන්න... නැතිනම් ගහනවා බෝම්බ.. - ට්‍රම්ප්ගෙන් ඉරානයට අනතුරු ඇඟවීමක්!
2026-06-18T07:18:00+05:30
Gossip Lanka Hot News





