DNA පරීක්ෂණයකින් නිර්දෝෂිකම ඔප්පු කරනවා…! – පල්ලේගම හේමරතන හිමි…
තම නිර්දෝෂී බව ඔප්පු කිරීම සඳහා ඕනෑම අවස්ථාවක DNA පරීක්ෂණයකට ඉදිරිපත් වීමට සූදානම් බව හිටපු අටමස්ථානාධිපති පූජ්‍ය පල්ලේගම හේමරතන හිමි පවසයි.
බාල වයස්කාර දැරියක් දූෂණය කළ බවට චෝදනා ලැබ ඇපමත මුදා හැර සිටින උන්වහන්සේ මේ බව සඳහන් කර ඇත්තේ පසුගියදා භික්‍ෂූන් වහන්සේලා කිහිපනමක් උන්වහන්සේගේ සුවදුක් විමසීමට පැමිණි අවස්ථාවේදීය.
එහිදී උන්වහන්සේ තවදුරටත් ප්‍රකාශ කර ඇත්තේ තමන්ට එල්ල වන චෝදනා හේතුවෙන් ඕනෑම මොහොතක DNA පරික්‍ෂණයකට වුවද පෙනී සිට තම නිර්දෝෂි බව ඔප්පු කිරීමට සූදානම් බවය.
DNA පරීක්ෂණයකින් නිර්දෝෂිකම ඔප්පු කරනවා…! – පල්ලේගම හේමරතන හිමි…
2026-06-05T20:29:00+05:30
Gossip Lanka Hot News






